gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! (VIDEO)

සමාජ මාධ්‍ය රටට අහිතකර බවත්, එය අධිකාරියක් මගින් පාලනය කළ යුතු බවත් වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මාධ්‍ය හමුවේ ඒ මහතා කියා සිටියේ මේ වනවිට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුමපතේ අහිතකර වගන්ති ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවේදී සංශෝධනය කළ හැකි බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka