කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පවුලකට මැර පිරිසක් විසින් පහර දී නිවෙස්වලින් පන්නා දමා තිබේ.
මෙම පහරදීමෙන් පසුව එම පවුලේ සියලු සාමාජිකයන් නිවස ආසන්නයේ ඇති ගවමඩුවක කල් ගෙවමින් සිටී.

මව පියා දරුවන් සිව්දෙනා සහ ආච්චි මෙම පවුලේ සාමාජිකයන් වෙයි.
පසුගිය තිස් එක් වෙනිදා 50 ක පමණ පිරිසක් පැමිණ තම නිවසට පහර දී පවුලේ සාමාජිකයන්ට ද පහර දී බඩු භාණ්ඩ එළියට විසිකර දැමූ බවට ඔවුන් චෝදනා කරති.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකු මේ වන විටත් රෝහල් ගත කරව සිටී.
ඔවුන් චෝදනා කරන්නේ දේපල වෙළඳ සමාගමක් විසින් මෙම අක්කර 12ක පමණ ඉඩමක් අත්පත් කර ගැනීමට සඳහා මුදල් වියදම් කරමින් තම පවුල ඉඩමෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන සිටින බවය.