gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං දේශලනයෙන් සමුගන්නවා කිවුවේ බොරුවට... සමුගන්නෑමයි - ගීතා කුමාරසිංහ

තමන් ජීවත් වන තුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප කැප වී වැඩ කරන බවට ප්‍රතිඥා දෙන්නේ යැයි රාජ්‍ය අැමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

තමන් දේශපාලනයට ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු තම දේශපාලන ගුරුවරයා බවත් පැවසූ ඇය තමන් ඔහු සමග සැමදාම සිටින බවද කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඇතැම් අවස්ථාවල කිව්වද එසේ කියන්නේ දේශපාලනයෙන් සමුගන්න ගැනීමට නොවන බව ද මඩ ගසන බොරු කියන අය ලබන සතුටක් දීමට බවත් ඇය තව දුරටත් කියා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka