gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා ලංකාවේ ඉපදීම, සිංහල වී ඉපදීම මගේ තෝරා ගැනීම් නොවෙයි - එරාන්

ලංකාවේ ඉපදෙන්න තෝරා ගැනීමක් තමන් සිදු නොකළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

සිංහල ජාතිකයෙකු වී ඉපදීමටත් තෝරා ගැනීමක් තමන් සිදු නොකළ බවද පැවසූ ඔහු තමන් ඉපදුණාට පසු සිංහල බව යැයි පැවසූ බවද කියා සිටියේය.

තමන් උපදින්නට පෙර තම පියා තෝරා ගැනීමට නොහැකි වු බවත් හෙතෙම සඳහන් කළේය.

‘බෝන් අගේන්’ ආගම පැතිරීම පිටුපස ඉරාන වික්‍රමරත්න මන්ත්‍රීවරයාට සිටින්නේ යැයි චෝදනා එල්ල වන බවට මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka