gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලියන ලියන පොතට විමල්ට නඩු වැටෙයි! අලුත්ම නඩුව ජෙනරාල් ශවේන්ද්‍රගෙන්!

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෑතකදී එලි දැක්වූ කෘතිය මගින් තමාට සහ හමුදාවට අපකීර්තියක් ගෙන දුන් බව පවසමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

අරගලය සම්බන්දයෙන් වීරවංශ මන්ත්‍රීවරයා රචනා කල කෘතියෙන් ශවේන්ද්‍ර සිල්වාටද චෝදනා කලේ ඔහු ඇමරිකානු ව්‍යාපෘතියේ කොටස් කරුවෙකු වූ බවයි.


LTTE සමග සිවිල් යුද්ධය සමයේදී ශ්‍රී ලංකාව යුධ හමුදාව වෙනුවෙන් ශවේන්ද්‍ර සිල්වා කැපී පෙනන කාර්ය භාරයක් ඉෂ්ඨ කළා.

නමුත් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කලේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සමග එක්ව අරගලයට උදව් කරමින් ශවේන්ද්‍ර සිල්වා ආණ්ඩුව එරෙහිව ක්‍රියා කල බවයි.

මේ චෝදනාවලට එරෙහිවයි වන්දි ඉල්ලා නඩු ගොනු කරන්නට ශවේන්ද්‍ර සිල්වා තීරණය කර ඇත්තේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka