gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘හොරකම් කරපු සල්ලි ටික මේ රටට ගෙනල්ලා ඒ කව්රුහරි නායකයෙක් ඒ සල්ලි මිනිස්සුන්ගේ සුබසිද්ධියට යොදවයි කියලා හිතනවා නම් එහෙම වෙන්නේ නෑ…’ - දිලිත් ජයවීර (VIDEO)

සොරකම් කළ මුදල් රටට ගෙනවිත් ඒ මුදල් ජනතාවට බෙදාදෙනු ඇතැයි කව්රුන් හෝ සිතා සිටිනවා නම් එවැන්නක් සිදු නොවන බව දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මහතා සදහන් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ මුලින් සියලු පුරවැසියන් වගකීමක් ඇති ජනතාවක් ලෙස බලගැන්විය යුතු බවකි.
 


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka