gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නිදහස ජනතා සභාව සජිත් ප‍්‍රධාන සන්ධානයකට එක්වෙනවා - චරිත හේරත්

ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ සමගි ජනබලවේගය ප්‍රධාන කරගත් පුළුල් සන්ධානයකින් බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සඳහන් කරයි. 
එය සමගි ජන බලවේගය සමග එකතු වීමට වඩා විපක්ෂයේ පුළුල් සන්ධානයක් පිහිටුවන අර්ථයෙන් සිදුවන්නක් බවද හෙතෙම පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන ධාරාව සමගි ජන බලවේගය බවත් එය මුල් කරගෙන පුළුල් දේශපාලන ධාරාවක් බිහි කළ යුතු බවත් එම දේශපාලන සංධානය ජනාධිපතිවරණය මහා මැතිවරණය සදහා තරග වැදීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියේ සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවක දීය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka