gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රිලා ගහනය පාලනයට පාර්ලිමේන්තුවට යෝජනාවක්!

වගා හානි කරන රිලවුන් ගහනය පාලනය කිරීමට සඳහා පිරිමි රිලවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

වගා හානි සිදුකරන රිලව් ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මන්ත්‍රීවරයා මෙම යෝජනාව ඉදිරිපත් කරන තිබේ.

මේ ආකාරයෙන් කටයුතු කළහොත් වසර දෙකහමාරක් පමණ යනවිට රිලව් වර්ධනය අඩාල කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම එමගින් කියා සිටී.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka