gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති රනිල්ට සැලියුට් කරනවා.. ඔහු රට බේරාගත්තා..- ගෝල්ෆේස් මාරාන්තික උපවාසකරු කලන ගුණසේකර (video)

අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සැලියුට් කරන බව රංගන ශිල්පී කළණ ගුණසේකර මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් තවත් ලොව කොහේ හෝ තමන් දැක නැති බව ද හෙතෙම කියයි.

මෙතරම් ඉවසීමේ ගුණයක් සහිත නායකයෙක් වීම ගැන ද තමන් ඔහුට ගරු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

කළණ ගුණසේකර පසුගිය ගාලු මුවදොර අරගලයේදී මාරාන්තික උපවාසයක් ද පවත්වන ලද්දෙකි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka