gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලිත්‍රො ගෑස් කිවුවාටත් වඩා දැවැන්ත මිල අඩු කිරීමක්.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබේ. ඒ අනුව මිල සංශෝධනය සිදු වන්නේ මේ ආකාරයෙනි.

12.5 kg සිලින්ඩරය රුපියල් 452කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 3,186කි.

5 kg සිලින්ඩරය රුපියල් 181කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 1,281කි.

2.3 kg සිලින්ඩරය රුපියල් 83කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 598කි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka