gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම: ඇමති ටිරාන් වාර්තාවක් කැඳවයි

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, මේ සිදුවීමට මුහුණ දුන්නේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන් කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.

 

මන්ත්‍රීවරයා කියා සිටියේ එහිදී පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පැමිණ තමන්ට තර්ජනය කර පහර දුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka