gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩයනා උසාවියට අපහාස කරලා! වහාම නඩුවක් ගොනු කරන්න! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරයි!

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව   නඩුවක් ගොනු කරන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය.
අධිකරණයේ පැවැති නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන්  අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමාට එරෙහි නඩුවක තීන්දුවක් එය ප්‍රකාශ කිරීමට පෙර පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට ඩයනා ගමගේ එම මාධ්‍යයට කියා ඇතැයි අධිකරණයේදී හෙළිවිනි
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka