gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අවුරුදු 13ක් ඇදෙන රන්ජන්ගේ ‘ආදර නඩුව’! ඔව් එයා මට ඇඹුල් තියල් එව්වා කෑම ජාති එව්වා තෑගි දුන්නා! එයා කියනවා ඒවා එව්වේ මාව බඳින්නලු! මම කසාද බඳින්නේ නෑ! උසාවිය ඉස්සරහා රන්ජන් කියාගෙන කියාගෙන යයි! VIDEO

අවුරුදු 13ක් තිස්සේ තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් අද දින රන්ජන් රාමනායක අධිකරණ භූමියේ සිට අදහස් දැක්වීමක නිරත විය. එහිදී රන්ජන් කියා සිටියේ තමන්ට එරෙහිව පවරා ඇති මෙම නඩුව සම්බන්ධයෙන් කිසිදු වෛරයක් නොමැති බවකි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka