gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජූලි 01 දා සිට විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි… සමස්ථ ගාස්තු අඩුවීම 3% යි…

එළඹෙන ජූලි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව 3%ක ප්‍රතිශතයකින් සමස්ත ගාස්තු අඩු වීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මෙම ගාස්තු අඩු කිරීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තු 3.2% කින් අඩුවන අතර හෝටල් කර්මාන්තයට විදුලි ගාස්තු 12.6%කින් පහත දැමෙයි.

ගෘහස්ථ පරිභෝජනය සඳහා ගාස්තු අඩු වන්නේ මෙසේය.

ඒකක 31-60 දක්වා 10.8%කින්
ඒකක 61-90 දක්වා 7.2%කින්
ඒකක 91-180 දක්වා 3.4%කින්
ඒකක 180ට වැඩි 1.3%කින්
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka