gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප‍්‍රබල දේශපාලඥයෙක් පාතාලයන් දෙදෙනෙකු බලන්න හිරගෙදරට යයි... දීර්ඝ කතාබහක්!

බන්ධනාගාර ගත කර සිටින පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මුණ ගැසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකු, පොලිස් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාරයට ගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් මෙම පාතාල සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා එලෙස පැමිණ ඇත්තේ සුගිය දේශපාලන ව්‍යාපාරයන් හි දී ලබා දුන් සහයෝගයට කළගුණ දැක්වීමක් වශයෙනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka