ගෝඨා මේ සතියේ පිටරට වන්දනාවක යයි!
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතිය තුළ විදෙස්ගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වන්නේ වන්දනාවක් සදහා බවද පැවසේ.
ඒ් මහතා කාම්බෝජය සහ ලාඕසයේ මෙසේ සංචාරය කිරීමට සූදානම්වන බව වාර්තා වේ.
රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වන්නේ වන්දනාවක් සදහා බවද පැවසේ.
ඒ් මහතා කාම්බෝජය සහ ලාඕසයේ මෙසේ සංචාරය කිරීමට සූදානම්වන බව වාර්තා වේ.
ගෝඨා මේ සතියේ පිටරට වන්දනාවක යයි!
2023-06-26T10:43:00+05:30
Lanka Hot News