gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති ඝාතනයට ආ ස්නයිපර් කරුට කරදයක් නොවේවා... සියළු පැතුම් ඉටුවේවා - තැන්නේ ඤාණානන්ද හිමි

විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගෙන සිටින බව කියන ස්නයිපර් තුවක්කු කරුට කරදරයක් නොවේවා, සියළු පැතුම් ඉටුවේවා යැයි තැන්නේ ඤාණානන්ද හිමියෝ සඳහන් කරති.

සමාජ ජාලවල අදාල පුවත සම්බන්ධයෙන් පළ කර ඇති සටහනකට ප්‍රතිචාරයක් ලෙස උන්වහන්සේ මෙම අදහස පළ කර ඇත.

උන්වහන්සේගේ ප්‍රතිචාරය අනුමත කරමින් කාරියමඩිත්ත ඤාණාරාම හිමියන්ද සඳහන් කර ඇත්තේ ‘එසේම වේවා’ යනුවෙනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka