gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

2015 රනිල් හොරු අල්ලපු හැටි චන්ද්‍රිකා එළියට දමයි! DIGලා දෙන්නෙක්ගේ නම් ආවා! එක්කෙනෙක් හොරෙක්! රනිල් කැමැති වුණේ එයාට! මිනිහා ලස්සනට ෆයිල් හදාගෙන ඉක්මනට පරීක්ෂණ කළා! පස්සේ මිනිහා ඒ ෆයිල් ඔක්කොම හොරුන්ටම පෙන්නලා නඩු කල්දාගන්න සල්ලි අරගෙන! ඔන්න ‌වැඩේ! මිනිහා දැන් නීති විභාගය පාස්වෙලා උසාවියක නීතීඥයෙක්! VIDEO

2015 යහපාලන ආණ්ඩු සමයේදී හොරු ඇල්ලීමේ කටයුතු දියත් කළ ආකාරය පිළිබදව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය දිනෙක අපූරු හෙළිදරව්වක් කළේය.එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කටයුතු කළ ආකාරය පිළිබදව ඇය සදහන් කර සිටියේ මෙවැන්නකි.

-mawratanews

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka