gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍ය බලපත්‍ර අහෝසි කර ජනාධිපතිවරණය කැදවන්නයි හදන්නේ…

මාධ්‍ය මර්ධනය සදහා රජය මගින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත පාර්ලිමේන්තුවේදි සම්මත කර ගැනිමට කිසිසෙත් ඉඩ ලබානොදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය. අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව අමතමිණි. 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂාව ලේබලයට මුවා වි රටේ ජනතාවට තොරතුරු දැන ගැනිමේ අයිතිය නැති කිරිමට රජය කටයුතු කරමින් සිටින බවයි.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරිම , ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ජන මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිම තුලින් එම ආයතන වලට අගතියක් සිදු වන බව පවසා එම මාධ්‍ය ආයතන වලට ලබා දි ඇති බලපත්‍ර අහෝසි කිරිමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මේ රටේ මැතිවරණ කල් දමමින් මාධ්‍ය මර්ධනය කර ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ජනාධිපතිවරණයට සුදානම් විමට බවයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම ආසන සමුළුවට එම පක්ෂයේ පා.ම හරිනි අමරසුරිය මහත්මිය , එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල් කාන්ත මහතා සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka