gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මංජු නිශ්ශංකට රටින් පිටවෙන්න නොදී රඳවා තබා ගැනීමට දැනුම්දෙයි!

කටුනායක ගුවන්තොටුපළ පොලීසියට රහස් පොලිසිය විසින් තමාට විදේශගත වීමට ඉඩ නොදී රඳවා තබාගන්නා ලෙස දැනුම්දී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ නායක මංජු නිශ්ශංක සඳහන් කරයි.

ලංකා මුහුදු තීරයේ ගිනිගැනීමට ලක්වු Xpress Pearl නෞකා අනතුරේ වන්දි මුදල සම්බන්ධයෙන් පුවත් අඩවියකට එරෙහිව එංගලන්තයේ ගොනු කළ නඩුවට පෙනී සිටීම සදහා එංගලන්තයට යාමට සැලසුම් කර තිබූ බවද මංජු නිශ්ශංක සඳහන් කරයි.

මෙම සතියේ තමා එංගලන්තය බලා යාමට නියමිතව තිබූ ගමන වැළැක්වීමට අධිකරණ නියෝගයක් නොමැතිව කණ්ඩායමක් විසින් සැලසුම් කර මෙම කටයුත්ත සිදු කරමින් ඇති බවද මංජු නිශ්ශංක තවදුරටත් සඳහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka