gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මංජු නිශ්ශංක, හසලක තුෂාර අත්අඩංගුවට ගන්නැයි කියයි – බුදුන්ට ගරහන මහ මොළ ඔවුන් හෙළි වෙයි

බුදුදහමට අපහාස කිරීමේ චෝදනා මත නතාෂා එදිරිසූරිය නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‍ප‍්‍රසාදය පළ කරන බව ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.

නමුත් මෙම බුදු දහමට අපහාස කිරීමේ මහ මොල කරුවන් ලෙස හඳුනාගෙන සිටින මංජු නිශ්ශංක සහ හසලක තුෂාර ද අත්අඩංගුවට ගන්නා ලෙස තමන් වහන්සේ විසින් සිදුකරන ලද පැමිණිලි මගින් ඉල්ලා සිටි බවද උන්වහන්සේ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් හෙට තමන් රටපුරා බොහෝ පොලිස් ස්ථාන වලටත් පොලිස් මූලස්ථානයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

බුදුරජාණන් වහන්සේට, බෞද්ධ බාලිකා පාසල් වලට, බෞද්ධ සංස්කෘතියටත් මෙම පිරිස විසින් සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කරමින් සිටින බවද පවසන උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු හෙළිදරව් කරමින් මාධ්‍ය හමුවක් හෙට දින පවත්වන බවද කියා සිටියහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka