gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රබල දේශපාලන සොහොයුරා පිරිමි දරුවෙක් දුෂණය කර සැගවෙයි.. පොලිසිය පසුපස..

දඹුල්ල මහා නගර සභාවේ හිටපු දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය කම්කරු වත්මන්හි කම්කරු පාලකයෙකු ලෙසින් කටයුතු කරන්නෙකු වන චන්න ප්‍රියන්ත ඔපාත නැමැත්තා අවුරුදු 12ක පිරිමි දරුවෙකු අපයොජනය කල බවට ජාතික ළමාරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් මත දඹුල්ල පොලිස් ළමාරක්ෂක ඒ්කකය මගින් සිදුකල විමර්ෂණයකින් පසු අදාල අපයොජනයට පත්වු දරුවා සොයාගෙන ඇති අතර දරුවා දූෂණය කල පුද්ගලයා සැගව ඇතිබව වාර්තාවේ.

මොහු දඔුල්ල හිටපු නගරාධිපතිගේ වැඩිමහල් සහොදරයකු වෙ.

මෙම පුද්ගලයා ශ්‍රිලංකා යුධහමුදාවේ සේවය කල පුද්ගලයකුද වන අතර දඹුල්ල පොලිසිය අදාල පුද්ගලයාගේ නිවසට යන විට ඔහු නිවසේ සිටියේ නැතිබව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා නගර සභාවේ කතන අභාධිත තරුණයකු අපයොජනයකර පහර දිමක් සම්බන්ධව දඹුල්ල උසාවියේ නඩුවක්ද විභාගවේ.

අදල සැකකරු අත්වඩංගුවට ගැනිමට දඹුල්ල පොලිසිය හිතමතාම දේශපාලන බලපෑම මත අතපසු කරනවාද යන්න පිලිබදව දඹුල්ල ප්‍රදේශයේ ජනතාව සැක පහල කරණ අතර පොලිසිය පවසන්නේ අදාල සැක කරු හැකි ඉක්මනින් අත්වඩංගුවට ගන්නා බවයි.

සිද්ධිය පිලිබදව දඔුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– මහින්ද රත්නායක දඔුල්ල
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka