බෞද්ධාගමට අපහාස කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසිංහ නැමැත්තිය විසින් සිදුකරන ලද ප්‍රකාශයට සිනා සුනු බවට එල්ල වන චෝදනා ගැන ජනප‍්‍රිය යූටියුබ්කරුවන් දෙදෙනෙකු වන ‘ලකයි සිකයි’ කණස්සල්ල පල කරයි.
නතාශාගේ ජෝක්වලට අපි හිනා වුණේ නෑ – ලකයි,සිකයි නිවේදනයක් නිකුත් කරමින් කියයි
2023-05-28T20:12:00+05:30
Lanka Hot News