gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැතිවරුන්ගේ-ඇමැති හිතවතුන්ගේ-ඇමැති ඥාතිවරුන්ගේ ව්‍යාපාර දියුණු කරන විදිහ-ආදායම් වැඩි කරන එළිකරන කොට කාංචනට ‌ඉන්න වෙන්නේ හිරේ! චමින්ද විජේසිරි මහා හෙළිදරව්වකට සූදානම් වෙයි! (VIDEO)

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉදිරියේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානමින් සිටින බව අනාවරණය විය.

ඒ මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ තමන් කරන මෙම හෙළිදරව්වෙන් පසු කංචන විජේසේකර අමාත්‍යවරයාට හිරේ ලගින්නට සිදුවන ඇති බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka