gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“වැඩක් කරන්න බැරි පුබ්බඩයින්ට ඇමතිකම් දීලා…අපි නිකන් ඉන්නේ..” – විමලවීරගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්!

වර්තමාන ඇමැති මණ්ඩලයේ පුබ්බඩයන් කිහිපදෙනකු සිටින බවත්, එම තත්ත්වයට තමාට වැටීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවැසුවා.

තමා දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ පළමුවැනියට මනාප ගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවත්, මේ වන විට තමාට ආණ්ඩු පක්‍ෂයේ තනියම වාඩිවී සිටින්නට පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බවත් විමලවීර දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කළා.

නිකමකු ලෙස තමාට ආණ්ඩු පක්‍ෂයේ සිටීමට සිදුවී ඇති අතර එයට තමා බෙහෙවින් අකැමැති බවද ඊයේ (30) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකදී විමලවීර දිසානායක මන්ත්‍රිවරයා පැවැසුවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka