gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සතියක් තුල උත්තර පත‍්‍ර බැලීම ආරම්භ නොකලොත් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා - ජනපති

තවදුරටත් උත්තර පත්තර පරීක්ෂාකිරීම ප්‍රතික්ෂේප කළහොත් ලබන සතිය වන විට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඒ මහතා බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka