මෙරට රිළවුන් ලක්ෂයක් තම රටේ සත්වෝද්‍යාන වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව චීන තානාපති කාර්යාලය පවසනවා.
සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ තමන් එවැනි කාරණයක් ගැන දැනුවත් වී නොමැති බවයි.
තවද චීන පෞද්ගලික සමාගමක් එවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවට පළවන වාර්තා ද අසත්‍ය බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.