gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ඇතුළෙ පිපිරීමක්! සුසිල් ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් ‌වෙයි?

පීඩනයකින් අමාත්‍ය ධුරයේ වැඩ කිරීමට තමන් සූදානම් නැති බවත්, අවශ්‍ය වුවහොත් තමා අමාත්‍ය ධුරය අත් හැරීමට සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් ඇත්තේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී බවයි පැවසෙන්නේ.

සංදේශ පවා ඉදිරිපත් කර ඇති බවත් තමාට ක්‍රියාකල හැකි සීමාවේ කටයුතු කර අවසන් බවත් අමාත්‍යවරයා කියා සිටියා.

උත්තරපත්‍ර පරීක්ෂකවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව රුපියල් තුන්දහසක් ගෙවීමට තමන් අනුමැතිය ලබාදුන් නමුත් මහා භාණ්ඩාගාරය එය අනුමත නොකළ බව ඇමතිවරයා පැවසුවා. මහා භාණ්ඩාගාරය මීට වඩා නම්‍යශීලී භාවයක් මෙම ගැටලුව කෙරෙහි දැක්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka