රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරන බවත් එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්රියා මාර්ගයකට යන බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මහින්ද තීන්දුවක් ගනී! වෙනත් ගමනක් යන්න සූදානම්! ආණ්ඩුව ගැන අවුලක්!
2023-04-29T21:33:00+05:30
Lanka Hot News