‘ලස්සන ලෝකයේ... යනවා ආදරේ සොයා..’ හදුන්නෙත්ති සාදයක නර්තනයේ (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සාදයක විනෝද වෙමින් සිටින අවස්ථාවක වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
හදුන්නෙත්ති මහතා මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් මාතර මහ නගරාධිපති අපේක්ෂක ලෙස නාම යෝජනා බාර දී තිබේ.
හදුන්නෙත්ති මහතා මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් මාතර මහ නගරාධිපති අපේක්ෂක ලෙස නාම යෝජනා බාර දී තිබේ.
‘ලස්සන ලෝකයේ... යනවා ආදරේ සොයා..’ හදුන්නෙත්ති සාදයක නර්තනයේ (VIDEO)
2023-04-30T08:25:00+05:30
Lanka Hot News