gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අලුත් අතකට පෙරළෙයි! වතුර බෝතලයෙන් අලුත් සාක්ෂි මතුවෙයි! මරණය වෙද්දී ළඟ සිටි අභිරහස් පුද්ගලයන් දෙදෙනා කව්ද?

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය තවදුරටත් ඇත්තේ නොවිසිඳුණු අභිරහසක් ලෙසිනි. මෙම මරණය ගැන මුල සිටම විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨායේ ප්‍රබල සැකයක් බවට පත්ව ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගෙන ඇති බවය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka