gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ඉදිරි කාලය මීට වඩා අමාරුයි - මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යයට කියයි

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇතැයි මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

නමුත් ඉදිරියට ඇත්තේ මීට වඩා අමාරු කාලයක් ඇයිද පවසන ඔහු ආර්ථිකය එක දිගට එක දිසාවකට ගමන් කළ යුතු ඇති බවත් කියා සිටි.

ඉදිරි අවුරුදු හතරක කාලයේදී එක දිගට ආර්ථිකය එක දිශාවකට ගමන් කළ යුතු බවත් පවසන ඔහු අඩි දෙකක් ඉදිරියට ගොස් අඩියක් පස්සට ආවොත් පවතින ආර්ථික තත්වයට රට ගොඩ නැගිය නොහැකි බවද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටින්නේ බීබීසී පුවත් සේවය සමඟ සාකච්ඡාවක එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka