බිග් මැච් එකේදි පිස්සු නටලා බදුල්ලෙ කොල්ලො දෙන්නෙක් මැරිලා තවම හත්දවසේ දානෙ දෙන්නත් කලින් දෙහිඅත්තකණ්ඩියේ ඉස්කෝලෙක නටපු තවත් අමු පිස්සුව (VIDEO)
දෙහිඅත්තකණ්ඩියේ පාසල් 2ක් අතර පැවැති මහා ක්‍රිකට් තරගයක් නිමිති කොටගෙන එම පාසලේ සිසුන් සහ ආදි සිසුන් රථවාහ පෙළපාලියකින් නගරයට පැමිණෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
මෙම සිදුවීම සිදුවන්නේ බදුල්ලේ සිදුවූ බිග්මැච් අනතරුකින් සිසුන් දෙදෙනකු මියගොස් එහි උණුසුම පහව යන්නටත් පෙරාතුව වීම විශේෂ සිදුවීමකි.
මෙම සිදුවීම සිදුවන්නේ බදුල්ලේ සිදුවූ බිග්මැච් අනතරුකින් සිසුන් දෙදෙනකු මියගොස් එහි උණුසුම පහව යන්නටත් පෙරාතුව වීම විශේෂ සිදුවීමකි.
බිග් මැච් එකේදි පිස්සු නටලා බදුල්ලෙ කොල්ලො දෙන්නෙක් මැරිලා තවම හත්දවසේ දානෙ දෙන්නත් කලින් දෙහිඅත්තකණ්ඩියේ ඉස්කෝලෙක නටපු තවත් අමු පිස්සුව (VIDEO)
2023-04-05T19:52:00+05:30
Lanka Hot News