gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රූපවාහිනියට පැන්න ධනිෂ් අලී චන්ද්‍රිකා සමඟ එකම වේදිකාවේ!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ගාලු මුවදොර අරගලයේ ඉදිරි පෙළේ නායකයකු ලෙස කටයුතු කළ ධනිශ් අලි එකම දේශපාලන වේදිකාවට ගොඩව තිබෙනවා.

ඒ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන හමුවකදීයි.

අරගල සමයේ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩසටහන් සැකැස්ම වෙනස් කළ බවට එල්ල වන චෝදනා මත ධනිෂ් අලිට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka