තවත් කැබිනට් ඇමැතිවරු 10ක් ළඟදීම පත්කරනවා! එස්.බී-ජනක-ජොනී-රෝහිත-ලොකුගේ-සරත්-එස්.එම්.-සී.බී! (VIDEO)
තවත් කැබින්ට ඇමැතිවරුන් 10 දෙනකු ළගදීම පත් කරනු ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන් ඇතුලුව ජනක බණ්ඩාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර, එස්.එම්. චන්ද්‍රසේන සහ සී.බී. රත්නායක හට එසේ ඇමැතිකම් හිමිවනු ඇති බවකි.
හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන් ඇතුලුව ජනක බණ්ඩාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර, එස්.එම්. චන්ද්‍රසේන සහ සී.බී. රත්නායක හට එසේ ඇමැතිකම් හිමිවනු ඇති බවකි.
තවත් කැබිනට් ඇමැතිවරු 10ක් ළඟදීම පත්කරනවා! එස්.බී-ජනක-ජොනී-රෝහිත-ලොකුගේ-සරත්-එස්.එම්.-සී.බී! (VIDEO)
2023-03-01T10:17:00+05:30
Lanka Hot News