gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු ප්‍රබලයෙකු සජිත් ලඟට! පොහොට්ටුවේ පිරිසක් සජබ එක්ක දැනටමත් වැඩ!

මේවන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂය තුළ දේශපාලන පෙරැළි රැසක් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු සමගි ජන බලවේගයට එක්වීමට සූදානම් බව එම ආරංචි මාර්ග පැවසුවා.

තවත් මන්ත්‍රීවරයෙකු සමඟ ඔහු සමගි ජන බලවේගය සමග එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසූවේ විශේෂ කාරණයක් සේ සලකා එවැනි සාකච්ඡා නොපැවැත් වූ බවයි.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව ස්වාධීන ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් රැසක් මේවන විටත් සමගි ජන බලවේගය සමග වැඩ කටයුතු කිරීමට එක්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

- ඒෂියන් මිරර්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka