gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලයේ සමයේ ශවේන්ද්‍ර සිල්වාගේ ක්‍රියාව අපි අගයනවා...අපේ ආණ්ඩුවක් යටතේ ඔහුව සියළු චෝදනාවලින් නිදහස් කරනවා - අනුර දිසානායක (VIDEO)

පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. 
ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ද දිසානායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka