අගමැති දිනේෂ්ට එරෙහිව විශ්වාස භංගයක්!
පලාත් පාලන මැතිවරණය ඇප මුදල් භාර ගැනීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් දී ඒ බව ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් විවස්ථාදායකය නොමග යැවුවේ යයි මෙම විශ්වාසය භංගය ගෙන ඒමට සාකච්ඡා වෙමින් ඇත.
ඒ ආකාරය උපදෙස් දීම මගින් පළාත් පාලන මැතිවරණයට හිතාමතාම බාධා කර එමගින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට තැත් කළේ යැයි චෝදනා එල්ල කරමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට සාකච්චා වෙමින් ඇතැයි සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
අගමැති දිනේෂ්ට එරෙහිව විශ්වාස භංගයක්!
2023-03-11T10:37:00+05:30
Lanka Hot News






