පොහොට්ටුවේ සුජාත ජනවරම උඩ රටෙන්ම ඡන්ද ලක්ෂ දෙකහමාරක් විතරක් ගත් අලියව හිටවපු වරදට පොහොට්ටුවට වන්දි ගෙවන්න වෙනවාමයි! මේක මහා විකෘතියක්! සාගර මේ හදන්නේ ලොකු අවුලක්! (VIDEO)
පොහොට්ටුවේ සුජාත ජනවරම උඩ රටෙන්ම ඡන්ද ලක්ෂ දෙකහමාරක් පමණක් ගත් අලියව හිටවපු වරදට පොහොට්ටුවට වන්දි ගෙවන්න සිදුවන බව මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුර සම්බන්ධයෙන්ද විශාල අවුලක් නිර්මාණය කිරීමට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා කටයුතු කර ඇති බවය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුර සම්බන්ධයෙන්ද විශාල අවුලක් නිර්මාණය කිරීමට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා කටයුතු කර ඇති බවය.
පොහොට්ටුවේ සුජාත ජනවරම උඩ රටෙන්ම ඡන්ද ලක්ෂ දෙකහමාරක් විතරක් ගත් අලියව හිටවපු වරදට පොහොට්ටුවට වන්දි ගෙවන්න වෙනවාමයි! මේක මහා විකෘතියක්! සාගර මේ හදන්නේ ලොකු අවුලක්! (VIDEO)
2023-03-11T09:28:00+05:30
Lanka Hot News