වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප!
අධ්‍යාපන අමාත්‍යංශයට “බලහත්කාරයෙන් ඇතුළු වීමේ” සිද්ධියට අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප නියම වී තිබේ.
ඒ, ඊට අදාළ නඩුව අද (පෙබ. 27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී වසන්ත මුදලිගේ සහ භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු ඇතුළු 62 දෙනෙකුට ඇප හිමි වී ඇත.
ඒ, ඊට අදාළ නඩුව අද (පෙබ. 27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී වසන්ත මුදලිගේ සහ භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු ඇතුළු 62 දෙනෙකුට ඇප හිමි වී ඇත.
වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප!
2023-02-27T18:12:00+05:30
Lanka Hot News