ඊයේ කොළඹදී ජාතික ජනබලවේගය විසින් පවත්වන ලද ප‍්‍රහාරයට පොලිසිය විසින් එල්ල කරන ලද ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මරණයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි නමැති 60 හැවිරිදි පුද්ගලයකු වන අතර මෙවර පලාත් පාලන මැතිවරණයේදී නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙක්ද වෙයි.