gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණය කැදවයි... මැතිවරණය සිතියම ඔළුවෙන් සිටුවයි!

ජනාධිපතිට රනිල් වික්‍රමසිංහ මහතා විසින් සූදානම් වන්නේ පළාත් පාලන මැතිවරණය කල් දමා ඒ වෙනුවට ජනාධිපතිවරණය මුලින් කැඳවීමට බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයක් පවත්වා ඉන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයා ගේ අරමුණ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

‘ව්‍යවස්ථාවට අනුව නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ. නමුත් පළවෙනි වරට ජනාධිපති වෙන කෙනෙකුට පුළුවන් දෙවෙනි පාරටත් එයාම ඡන්දය ඉල්ලනවානම් අපේක්ෂකයා විදියට අවුරුදු 4න් පස්සේ ඡන්දය තියන්න පුළුවන් 5ක් යන්න ඕනේ නෑ’


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka