gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මමත් බුද්දාගමට බොහෝ අපහාස කර ඇත... නමුත් සේපාල වගේ මුදල් හොයාගන්න බැරිවුනා - නිර්මාල් රංජිත් දේවසිරි

තමන් ද බුදුදහමට බොහෝ අපහාස කර ඇති නමුත් සේපාල් අමරසිංහ තරම් එමගින් මුදල් ඉපදීමට නොදැන සිටීම ඛේදවාචකයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

සේපාල අමරසිංහගේ යූ ටියුබ් ආදායම ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කිරීම බුද්ධාගමට අපහාස කිරීම වැඩි කිරීමට කරන ලද කුමන්ත්‍රණ බවද හෙතෙම සඳහන් කරයි.

යූ ටියුබයේ වීඩියෝ පල කිරීමෙන් සේපාල අමරසිංහ ගේ වාර්ෂික ආදායම ලක්ෂ 140ක් බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු මේ බව සදහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka