gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එහෙම කොහොමද ලියුමක් ගැහුවේ? නීති විරෝධී ලියුමක් ගහපු හපුහින්නට මැතිවරණ කොමිසම එන්න කියයි!

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. 
ඒ, කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙනි.

කෙසේවෙතත් මේ වනවිට අදාළ ලිපිය ආපසු කැඳවීමට පියවර ගෙන ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka