අද දිනයේ මැතිවරණ කොමිසම විසින් සියලුම පක්ෂ ලේකම්වරුන් කැදවීමට පියවර ගෙන තිබිණ.
එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ මහලේකම්වරුන් දැනුවත් කර ඇති කොමිසම ඊයේ දිනයේ අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය පිළිබදවද අදහස් දක්වා තිබේ.
එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ මහලේකම්වරුන් දැනුවත් කර ඇති කොමිසම ඊයේ දිනයේ අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය පිළිබදවද අදහස් දක්වා තිබේ.
කොමිසම විසින් මැතිවරණයක් කැදවා ඇති අවස්ථාවක එය අත්හිටුවිය හැක්කේ අධිකරණ තීන්දුවකින් පමණක් බව එහිදී මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පැවසීය.
