gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්!

 තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග මුදල් වංචාවකට ආධාර අනුබල දුන් සිද්ධියට අදාළව ඇප මත සිටි බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) වරෙන්තු නිකුත් කළේය . 
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් විණි.

මෙම සිද්ධියට අදාළ සැකකාර තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ඇතුළු සෙසු සැකකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka