gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇප තැන්පත් කරලා සල්ලි විසි කළාට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න අපේක්ෂකයො නෑ... ඒ අය නාමයෝජනා ඉල්ලගෙන අපේ ළඟට එනවා - මෛත්‍රී-ඩලස්-විමල් සන්ධානයෙන් ප්‍රකාශයක්! (VIDEO)

පොහටේටුව ඇප තැන්පත් කොට මැතිවරණයට මුදල් විසි කළද අද ඔවුන්ට ඡන්දය ඉල්ලීමට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි වී ඇති බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසීය. 
එම අපේක්ෂකයන් නව සන්ධානය යටතේ තරග වැදීමට නාමයෝජනා ඉල්ලා ඇති බවද හෙතෙම කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka