gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපි මැතිවරණයට එනවා.. බලය අල්ලනවා... නිවාස, රැකියා දෙනවා.. සියළු ප‍්‍රශ්ණ විසදනවා - දනිෂ් අලි මාධ්‍ය හමුවක (VIDEO)

ඉදිරි මැතිවරණය සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් තරග වදින බව ගාලුමුවදොර අරගලයෙහි ඉදිරිපෙල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ දනිෂ් අලි සඳහන් කරයි.

කොළඹ සුදර්ශී ශාලාවේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කොළඹ නගර සභාවේ බලය අල්ලි සියලු දෙනාට නිවාස රැකියා ලබා දෙන බවයි.

මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ‘කොළඹ අල්ලමු වෙනස් කරමු’ යන මැයෙනි.

එහිදී දනිෂ් අලි තවදුරටත් කියා සිටියේ පසුගිය අරගල කාලයේදී කොළඹ සියලු මන්දිර අත්පත් කරගෙන පෙන්වා අවසන් බවයි. එනිසා එහි දේශපාලන බලය අත්පත් කරගෙන කොළඹ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka