gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත්‍රීවරයෙක් එක්ක හිරුණිකා සජිත් ලඟට ඇවිත්!

කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී චන්න පැතුම් මහතා පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට එක් වී තිබෙනවා.

ඒ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. 
එම අවස්ථාවට කඩුවෙල ආසනයේ සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද එක්ව සිටියා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka