රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂගේ නිරුවත ඊයේ දිනයේ රටටම හෙළිදරව් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
එජාප පොහොට්ටු අනියම් සැමියා සහ අනියම් බිරිඳගේ සම්බන්ධය රටේ සියලු දෙනා දැන් දන්නා බවද ඇය පැවසුවාය.
එජාප පොහොට්ටු අනියම් සැමියා සහ අනියම් බිරිඳගේ සම්බන්ධය රටේ සියලු දෙනා දැන් දන්නා බවද ඇය පැවසුවාය.
සැබෑ ජන මතයට බිය ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ මැතිවරණය කෙසේ හෝ කල් දැමීමට බවත් ඊයේ දිනයේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමුකර ඇති ලිපියෙන් එය පැහැදිලි වු බවත් ඇය කියා සිටියාය.
